22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.03.2024

අද දින උපන් දිනය සමරන ජගත් වසන්ත, උපේන්ද්‍රා ශ්‍රීලක්මාලි, අනුර විජේවර්ධන, ප්‍රසන්න විතානගේ, යොහානි හෙට්ටිආරච්චි, චන්දන ජයසිංහ,  රත්නා සමරසිංහ, ශාන්ත කුමාර විතාන, බර්නාඩ් ශ්‍රී කාන්ත, ලලිත අතාවුද, රශ්මික කෞශල්‍ය රත්නවීර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz