කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.05.2024

අද දින උපන් දිනය සමරන චාමර පෙරේරා, ශ්‍රී තිලක් කපුරු බණ්ඩාර, අසංක සදමාල් විතානගේ, සුජීව ප්‍රියාල් යද්දෙහිගේ, සචින්තනී කෞෂල්‍යා, සදීප ලක්ෂාන් අබේසේකර, අජිත් බලංගොඩ, නිරෝෂනී වන්නිආරච්චි, කුෂාන් ඈපා ආරච්චි, මංගල පුෂ්පකුමාර තෙන්නකෝන් තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල