22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 24.05.2024

අද දින උපන් දිනය සමරන වසත් චන්ද්‍රසිරි, ලලිත් පන්නිපිටිය, නාරද ධනංජි තොටගමුව, විශ්ව පෙරේරා, වාසනා ජයනා, චිත්‍රා වරකාගොඩ, බන්දුල හරිස්චන්ද්‍ර, මේනක රාජපක්ෂ, මානෙල් චන්ද්‍රලතා, සුරාජ් පනාගොඩ, හරින්ද්‍රි ලියනගේ, තරිදු ගාල්ලගේ, සජනි කපුගේ, ටෙනිසන් එදිරිසිංහ, ශ්‍රීමාමා ශ්‍රීකාන්ත, උපාලි රාජක්ෂ, සුජාන් ප්‍රබෝධ, සමන්ත වලිසුන්දර, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz