22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කොළඹ සම්මාන්කෝඩු ශ්‍රී කතරගම දේවස්ථානයේ වේල් උත්සවය

කොළඹ සම්මාන්කෝඩු ශ්‍රී කතරගම දේවස්ථානයේ වේල් උත්සවයේ දේව පිළිරුව රැගත් පෙරහර ට අරලියගහ මන්දිරය ඉදිරිපිට දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් (2024.07.19) පුද පූජා කළ අවස්ථාව.

අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, යදාමිණී ගුණවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු මහජන නියෝජිතයින්, හින්දු භක්තිකයින් රැසක් මෙම අවස්ථාවට එක්විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz