කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 23.07.2023

අද දින උපන් දිනය සමරන  රාජිනි ලෙනෝරා, ආදිත්‍ය මිස්සක කරුණාරත්න, මිල්ටන් ස්වර්ණසිරි, සමන් ප්‍රිය මාරසිංහ, වාසනා දන්තනාරායන, ජයනි අලුත්ගේ, මුවිදු ෆොන්සේකා, සුපුන් ප්‍රියසාද්, කුමාරි දිසානායක, කසුන් ඉන්දික, ප්‍රදීප් ධම්මික අමරසිංහ, උපුල් අරුණශාන්ත ගුණවර්ධන, සමන්මලී හෙට්ටිආරච්චි, වසන්ත මදුරාවල, රෝයල් අපොන්සු, ප්‍රේමරත්න මුදලිගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල