පලස්තීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සමුගැනීමේ හමුවකට එක් වෙයි …

පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් (Zuhair M. H. Zaid) 2024.08. 22) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සමුගැනීමේ හමුවකට එක් විය.

පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳ ව ඔහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාව තව දුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *