22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට…

( Mohamed Nazar – Photo Journalist Suratha.lk )

මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත සිදුකළ වැටලීම මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 850 ක් සහ ගංජා කිලෝ 02 ග්‍රෑම් 100 ක් සොයාගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකාරිය 44 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මට්ටක්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz