22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාස්කු ඉරිදා ආරක්ෂාව ගැන ආරක්ෂක ලේකම්ගෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන බැවින් පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

එහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.

එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එලෙස විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz