Happy Birthday, සුබ උපන් දිනයක් වේවා……. 19.04.2025

අද දින උපන් දිනය සමරන ආශිර්වාදිනි හෙට්ටිආරච්චි, නිලූක්ෂි ප්‍රනාන්දු, ලයනල් ගුණරත්න, විජය සිරිවර්ධන පොලොන්නෝවිට, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ධර්මප්‍රිය ඩයස්, සුන්දර නිහතමානි ද මැල්, යුනීකා දිල්කි, කවිෂ් විහග, ඩෙනල්ඩ් ජයන්ත, සංඛ ගම්ලත්, අමිල නුවන්, සරත් බංඩාර, ලිලානි ප්‍රියදර්ශනී යාපා, ප්‍රියන්ත ජයසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය