22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෘතිය එළිදැක්වේ

හිටපු කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සම්පාදිත “ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” කෘතිය එළිදැක්වීමේ උත්සවය පසුගිය දා පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකු විදු පියස ශ්‍රවණාගාරයෙහි පැවති මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz