11.10.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ජානක සිරිවර්ධන, චේතනා විතානගේ, ජීවන්ත දසනායක, නෙල්සන් දේමුණි, මධුෂානි වික්‍රමසිංහ, සමන් පනාපිටිය, ලලන්ත ජයකොඩි, රසික සුරවීරආරච්චි, රෝෂන් ගයත්‍රි, අනුර ආටිගල, සුමනසිරි කත්‍රිආරච්චි, නුවන් ශ්‍රීනාත් කස්තුරිආරච්චි, චාමර මධුශංක විදානගේ, අමල් ප්‍රනාන්දු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *