26.05.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන චමුදිත සමරවික්‍රම, එරංග සේනාරත්න, ශ්‍රීපාල් වන්නිආරච්චි, රහල් බුලත්සිංහල, යසන්ත වැලිවිට, ලක්‍ෂ්මන් දොරපනේ, ලක්ෂ්මන් ජෝසප් ද සේරම්, එම්.ඩී. මහින්දපාල, සුජානි මේනකා සෝමසිංහ, සුරේෂ් මධුසංක,   කවීන් රූපසිංහ, ලක්‍ෂාන් මධුසංක, චන්දන ජේ. ඇඹුල්දෙණිය, ප්‍රියන්ත ගෝවින්ද සේනාරත්න, ප්‍රදීප් ගුණවර්ධන, දුමිදු දිසානායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය