22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට – විභාගයට බාධාවන අයුරින් ප්‍රචාරක කටයුතු කරන්න එපා

හෙට පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට බාධාවන අයුරින් ප්‍රචාරක කටයුතු සිදු නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්…

ජනාධිපති මැතිවරණයට සැප්තැම්බර් 21 සහ 22 දෙදින සුරාසැල් වැසෙයි

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව,…

බ්‍රිතාන්‍යයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට වසර 109කට පසු ජනපති සමාව

මීට වසර 109කට පෙර මෙරට සිටී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ…

වාහන ආනයන සීමා ඔක්තොම්බර් මස 01 වෙනදා සිට ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය .. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි… .

වාහන ආනයන සීමා ඔක්තොම්බර් මස 01 වෙනිදා සිට පියවර 03 ක් යටතේ ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය…

රනිල්ට ගම් මට්ට­මින් හිතු­වා­ටත් වඩා සහ­යෝ­ග­යක් ලැබෙ­මින් පව­ති­නවා

සිතු­වා­ටත් වඩා විශාල සහ­යෝ­ග­යක් ග්‍රාමීය මට්ට­මින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට තිබෙන බවද ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ…

බංගලාදේශ නව රජයෙන් ඉස්ලාම් නැමදුම් අතරතුර හින්දු ආගමික පූජා තහනම්…

බංග්ලා­දේ­ශයේ සියලු ප්‍රදේ­ශ­වල හින්දු ජාති­ක­යන්ගේ දුර්ගා පූජා, ආග­මික ගීතිකා සහ සියලු හින්දු ආග­මික කට­යුතු ඉස්ලාම් දේව­ස්ථා­න­වල…

තායිලන්තය – ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයනය පුළුල් කෙරේ…

තායිලන්තයේ අයෝත්යාහි (Ayuthya )හි මහා (Chulalongkorn) චූලලෝන්කෝර්න් රාජ විද්‍යාල විශ්ව විද්‍යාලයේ (MCU) ජ්‍යෙෂ්ඨ බෞද්ධ දූත පිරිසක්…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත්…

පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව කතා කරන සමහරු තමන්ගේ දරුවෝ යවන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට

පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ බව පවසමින් ඇතැම් දේශපාලඥයින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ…

මං පරාක්‍රමබාහු රජතුමා වගේ.. ඡන්දය දී මාව ජනාධිපති කරන්න…

රට පාලනය කරපු පරාක්‍රමබාහු රජතුමාගේ කශේරුකාව තමන්ට තිබෙන බව ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව වැලිකන්ද…

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz