අභියෝග මධ්‍යයේ HNB පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 6.9ක බදු පසු ලාභයක් වාර්තා කරයි

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය සහ අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයෙන්වසරකට පසු, හැටන් නැෂනල්…

නැගෙනහිර පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය නීති සහන ලබාදීමේ විශේෂ ජංගම සේවාවක් මැයි මස 26 සහ 27 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වේ…..

නැගෙනහිර පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ වෙනත් නීති සහන ලබාදීමේවිශේෂ ජංගම සේවාවක්…

රණවිරුවන් ලබන ගෞරවය වෙනත් කිසිවෙකුට ලැබීය නොහැකි ගෞරවයක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා

ජාතික රණවිරු දින සැමරුමට සමගාමී මධ්‍යම පළාත් රණවිරු දින සැමරුම මයිලපිටිය රණවිරු ස්මාරක පරිශ්‍රයේදී මධ්‍යම පළාත්…

ශ‍්‍රී ලංකාව රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ද්විපාර්ශ්වික OSH කමිටු සඳහා ජාතික මාර්ගෝපදේශ මාලාවක් හදුන්වාදෙයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023 අපේ‍්‍රල් 28 වන දින ”රැකියාස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා…

Continue Reading

කම්කරු නීති සංශෝධනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පූර්ණ සහාය

රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබා දීමට…

කලුතර පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශණයක්…

පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි…

මෙරට සාගර තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙක සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතුයි..

මෙරට සාගර තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙක සම්බන්ධයෙන් සොයා…

Continue Reading

2021 – 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සමාජ වෙනස්වීම් හා මහජන මතය අවබෝධ කර ගැනීම පිළිබදව ශ්‍රී ලංකා බැරෝමීටර මොඩියුලය සමීක්ෂණ හා දත්ත වාර්තාව එළි දැක්වීමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා බැරෝමීටරය ප්‍රති සන්ධානය සහ එහි වඩාත් කැපී පෙනෙන මානයන් ශ්‍රී ලාංකීකයින් විසින්වටහා ගනු ලබන්නේ…

සියලු ජාතීන් හා සංස්කෘතීන් අතර සාමය, සංහිඳියාව සහ සහෝදරත්වය තහවුරු කරන විශ්ව සම්භාව්‍ය සිනමා උළෙලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් පැවැත්වීමට යයි.

පළමු වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මැයි 26 දින ඇරඹේ. ශ්‍රී ලාංකේය ජන සමාජය බහු වාර්ගික,…

යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය 2023 මැයි 09 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට…

Continue Reading