උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දකුණේ සිංහල ජනතාවටද නැවත වරක් යුද්ධයක් අවශ්‍ය නැති බවත් ජාතිවාදයට උඩගෙඩි ලබාදෙන…
Category: පුවත්
නැගෙනහිර පළාතේ පොලීසියේ 600ක් ඝාතනය කර වසර 28කි
L.T.T.E. සංවිධානය විසින් නැගෙනහිර පළාතේ පොලීසියේ 600ක් ඝාතනය කර වසර 28 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වු සැමරුම්…
බැඳුම්කර මූල්‍ය වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ මූල්‍ය ආයතන මගින් මුදල් ලබාගත් පුද්ගලයින් 118 දෙනෙකුගේ නාම ලේඛනයක් අන්තර්ජාලයේත්, සමාජ මාධ්‍ය හා මුහුණු පොතෙත් මුදාහැර තිබේ.
එහි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ වන මගේ නමද, මගේ නමද ඇතුළත් කර ඇති මෙම ව්‍යාජ කූට නාමලේඛනය…
අමිත් වීරසිංහට බන්ධාගාරය තුළ පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී ඇති වූ මුස්ලිම් විරෝධී කෝලහාල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර රක්ෂිත…
අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කිරිම ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ පිලිඹිබුවකි.
1976 මැයි 05 දින දෙමළ ඊලාම් කොටි ත්‍රස්තවාදින්ගේ ආරම්භය ලෙස වඩුක්කෝඩෛ ප‍්‍රදේශයේ පැවැත්වූ සමුළුව සැළකේ. ඒ…
‘‘20 වෙනි සංශෝධනයට ජාතික හෙළ උරුමය හැටියට අපි විරුද්ධයි.’’
ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල…
Continue Reading
විදේශගත ශ්‍රමිකයින්ට රුපියල් කෝටි හයක රක්ෂණ වන්දියක්
විදේශ ගත ශ්‍රමිකයින් සදහා ලබාදෙන රක්ෂණ වන්දි පහසුකම් යටතේ මෙම වසරේ පළමු මාස හතර තුළදී රුපියල්…
2018 මැයි 21 දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂනායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්
මෙම මාධ්‍ය හමුව සඳහා කඩුවෙල නාගරික මන්ත්‍රී ශිරන්ත ජයලත් මහතා සහ වාරියපොල ප්‍රාදේශිය සභා මන්ත්‍රි කැලුම්…
Continue Reading
ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගන්න විදුලි මාෆියාව නොරච්චෝලේ වැසියන්ගේත් පරිසරයේත් මරණ වරෙන්තුව ලියමින් ඉන්නවා. කීර්ති තෙන්නකෝන් නොරච්චෝලේ පරිසර විනාශය ගැන ප්‍රදේශවාසීන් සමග කියයි
නොරෙච්චෝලේ පටන්ගත්තේ අඩියෙන් අඩිය හමුදාව දාල මළ මිනියක්, තුවාලකරු වා ඉස්පිරිතාලවල පුරුවලා. . අදත් මෙතන පොලිස් ඔත්තුකරුවෝ දුසිමක් විතර…
Continue Reading
ෂැන්ග්‍රි-ලා හෝටල් ජාලයේ 101 වැනි හෝටලය Shangri-La Colombo විවෘතවේ.
ලොව පුරා පිහිටි ෂැන්ග්‍රි-ලා හෝටල් ජාලයේ 101 වැනි හෝටලය Shangri-La Colombo තරු 5 හේ හෝටලය 2017…
