22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජැක්සන් ඇන්තනීට සෙත්පතා කලාකරුවන් බෝධි පූජාවක..

සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණවේදි සුදත් රෝහණ සහ කලාකරුවන් රැසක් එක්ව මේවන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ජේෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනී මහතාට සෙත් පතා බෝධි පූජාවක් නාරහේන්පිට අභයාරාමයේදී පැවැත්විණ. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වන ලද මෙම බෝධි පූජාව සදහා ඔහුගේ දයාබර බිරිද රංගන සහ ගායන ශිල්පිනී කුමාරි මුණසිංහ ඇතුඵ කලාකරුවන් රැසක් දායක විය. ඊයේ දින සිය ජන්ම දිනය සමරන ලද ජැක්සන් ඇන්තනී රංගධරයාට ඉක්මන් සුවය ලැබේවා..සුරත මාධ්‍ය ජාලයේ පැතුමයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz