22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 24.11.2022

අද දින උපන් දිනය සමරන ජය ශ්‍රී චන්ද්‍රජිත්, ජගත් ගලප්පත්ති, නිත්‍යාවානි කන්දසාමි, පැට්ටි්‍රක් රත්නායක, ආචාර්ය ප්‍රියංකා වීරසේකර, දිනේෂ් චතුරංග බෝපගේ, ලස්ලි සිරිවර්ධන, චන්න පතිරණ, අසෝක ධර්මරත්න,හේමන්ත ගමගේ,ගාමිණී පෙරේරා, චන්න බණ්ඩාර දොලපිහිල්ල, ධනුෂ්ක දිල්හාන් ආරියරත්න, හසින්ත වැල්ලවාය, ලක්ෂමන් ජයවර්ධන, සුමිත්ත කුරුප්පු, චමින්ද සම්පත්, ප්‍රසන්න පරණවිදාන, ශාන්තිලාල් පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz