22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 25.11.2022

අද දින උපන් දිනය සමරන කමල් දේශප්‍රිය, සේන සමරසිංහ, කමල් කුමාරසිංහ, ජීවනී පෙරේරා, සුදත් සමරසිංහ, ගයා රම්‍ය අල්විස්, සරත් විජේසිංහ, මිහිරි ප්‍රියංගනී, සමාධි අරුණචායා, සමන්ත රාජගුරු, ප්‍රියංගි කාරියවසම්, ලක්මාල් ගුණවර්ධන, ධම්මික නිරෝශන්, උපාලි වීරවර්ධන, සුනෙත්‍රා තුෂාරි ඩයස්, බුලත්සිංහල සිරි පතිරගේ, නිලූ හෙට්ටිහේවා, චරිත ක්‍රිශාන්ත, ලූවිස් කුමාර, සංජීව සාගරසේන, ඉරාජ් ගුණසේකර, උපාලි කරුණාරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz