කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 27.11.2022

අද දින උපන් දිනය සමරන වීණා ජයකොඩි, ඉසුරු ජයරත්න, ජයන්ත අරවින්ද, කුසල් සමරවික්‍රම, ප්‍රියංගනී කැකුඵවලගේ, චරිත් අබේසිංහ, රොහාන් රාජපක්ෂ, ඬේසික කමලාංජන දසනායක, විශාරද නිලංක නවෝද්, පද්මසිරි ගමගේ, චින්තන ධර්මදාස, බිම්සරණි දසුනිප්‍රභා, නදුනි කරුණාතිලක, තමාලි පීරිස් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *