කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 02.01.2023

අද දින උපන් දිනය සමරන චතුරිකා පීරිස්, සුරාජ් මාපා, මංජුල වර්ණකුල, තමාරා තේනුවර, සමන් ප්‍රියංකර නම්මුනිගේ, ආනන්ද සේනාරත්න, අරවින්ද කමල්, සහන් උඩුවවිදාන, තාරකා පියුමි විජේවංශ, මහේෂ් දෙනිපිටිය, අජිත් රාමනායක, ටී.කේ. මෛත්‍රීපාල, අමිල මධුරංග, සරත් නන්දසිරි ද සිල්වා, අමිල ප්‍රගීත් වේරගම, ගාමිණී අබේවික්‍රම ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය