කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 01.03.2023

අද දින උපන් දිනය සමරන අමිල අබේසේකර, සංජීව උපේන්ද්‍ර, අතුල ලියනගේ, නන්දන හේවාපන්න, අනුරාධා එදිරිසිංහ, සුසංග කහදවලආරච්චි, ජනක බලල්ල, රුවන් සමරසිංහ, කරුණාතිලක චතුරාණි, ජී. නන්දසේන, ජයන්ත කුමාර, විශ්ව ගැමුණු ප්‍රියංකර, ශිරෝමි කුමුදුනී තිසේරා, ප්‍රමිලා වර්ණසූරිය, පෘතුවි තුෂීරා ධනත්මි, ආචාර්ය අර්ජුන තන්තිලගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය