22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.12.2023

අද දින උපන් දිනය සමරන පියල් උදය සමරවීර, ජූඞ් ලක්ෂමන් සිල්වා, රෝහණ කොස්තා, උපාලි ෆොන්සේකා, චන්ද්‍රා මල්ලවආරච්චි, හරත් ජිතේන්ද්‍ර, සුනිල් එදිරිසිංහ, නදිනි ප්‍රේමදාස, අරුණ ජයවර්ධන, විසාකේෂ චන්ද්‍රසේකරම්, සරත් කුමාර පෙරේරා, චාමලී සෙනරත්, චාමර හපන්ගම, කේ.ජී. ගාමිණී, ආනන්ද එස් කපුගේ, මංගලසිරි ද සිල්වා, නිරෝෂිකා නෙරංජි, හැරිස් නන්දසිරි, රංජිත් රාජසුන්දර, චන්දන වරාවිටගේ, මංජුලා පොන්නම්පෙරුම ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz