කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.02.2024

අද දින උපන් දිනය සමරන නිහාරි වික්‍රමාරච්චි, ස්වර්ණලතා රණසිංහ, සම්පත් තුෂාර දයාවංශ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අනූෂා දමයන්ති, රංග ජයකොඩි, චූලක්‍ෂි රණතුංග, ජයන්ත අතපත්තු, මහචාර්ය මුදියන්සේ දිසානායක, අහල්යා ශාරාධි සෙනෙවිරත්න, රදිකා තිලිණි, අජිත් අධිකාරි,සුසන්ත රත්නායක, දමිත් බටේපොල, රාජු ගමගේ, බානුක බටුගොඩ තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *