අද දින උපන් දිනය සමරන විපුල එල්ලාවල, ප්‍රියන්ති පීරිස්, ලක්මා සල්ගාදු, ඩෙන්සිල් නුගේගොඩ, මානව ජයසේකර ලියනආරච්චි, රොස්මන්ඩ් සේනාරත්න, ආනන්ද වීරසිරි, ජනනාත් වරකාගොඩ, සුරංගී රුවන්මලී, චිරන්ත රංවල, අමිල ජයසේකර,කුමාර සේනාරත්න, ගංගා ජීවනි වැලිවත්ත, හිලරි ඇන්තනී සුනිල් දෙනිපිටිය, ධනූක දිල්ශාන්, මහේෂ් සංජීව, මොහොමඩ් ෂිරාජ්, නිහාල් ඈපා, මොහොමඩ් නසාර් මොහිදීන්, චමින්ද ප්‍රසාද්,පතිරණ, ලකී රදලියගොඩ, පේෂලා සුමනපාල, ලහිරු විදර්ශන ගුණසේකර, එරංග කවිරාජ් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
