එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දූරදර්ශී තීරණයෙන් උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ පිරිසකට රජයේ රැකියා අවස්ථාව උදා වූ අතර වර්තමාන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් රට ස්ථාවරයත්වයට පත් කිරීම තුළ එය යථාර්ථයක් බවට පත් වුණා .

පළාත් රාජ්‍ය සේවයට බහුකාර්ය සංවර්ධන සහායකයින් 1195ක් පත්කිරීමේ අවස්ථාවේදී මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි  . එදා ගෝඨාභය රාජපක්ෂ…

බීජ වී නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර

ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න ඉහළ නැංවීමට නම් ගුණාත්මක වශයෙන් ඉහළ අස්වැන්නක් ලබා දිය…

බිත්තර පාලන මිළ ඉවත් කෙරේ – ගැසට් නිවේදනය ප්‍රකාශයට

බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙයි. පාරිභෝගික කටයුතු…

සජිත්ට බෝට්ටු තල්ලු කරන්න පුලුවන්. ක්‍රිකට් ගහන්න පුලුවන්. බස් එලවන්න පුලුවන්. හැබැයි රට පාලනය කරන්න බෑ – අමාත්‍ය මනුෂ නානායක්කාර

සජිත්ට බෝට්ටු තල්ලු කරන්න පුලුවන්. ක්‍රිකට් ගහන්න පුලුවන්. බස් එලවන්න පුලුවන්. හැබැයි රට පාලනය කරන්න බෑ…

අරගලයත් සමග රැල්ලට ආපු ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත්එක්කම අද ගහගෙන ගිහින් ඉවරයි….

 අරගලයත් සමග රැල්ලට ආපු ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත්එක්කම අද ගහගෙන ගිහින් ඉවරයි…. පොහොට්ටුව කියන්නේ ජනතාවගේ…

හෙට (26) පෑලියගොඩ මැනිං වෙළඳපොලේ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්…

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ සියලුම වෙළඳ කටයුතු හෙට (26)දිනයේ බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුපියවර ගෙන ඇතැයි…

ඊළග ජනාධිපති වෙන්නේ පොහොට්ටුව සහය දෙන කෙනයි… ඊළගආණ්ඩුව පිහිටුවන්නෙත් අපි…. ඇමති ප්‍රසන්න රණතුංග

ඊළග ජනාධිපති වෙන්නේ පොහොට්ටුව සහය දෙන කෙනයි… ඊළගආණ්ඩුව පිහිටුවන්නෙත් අපි…. ජේවිපි එක කියන්නේ මිනීමරු සංස්කෘතියක් තියෙන…

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ නියෝජිත පිරිසක් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ප්‍රියන්ත පෙරේරා, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජපාන මහකොමසාරිස්කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන SEDRව්‍යාපෘතිය සමථ පුහුණු නිලධාරීන් සඳහා දින 5 ක පුහුණු වැඩසටහනක්සම්පූර්ණ කරයි

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය විසින් ආසියා පදනමේ (TAF)තාක්ෂණික නායකත්වය සහ සම්බන්ධීකරණය සමඟින්, සමථ මණ්ඩල…

දැනුමින් දිනවමු දරුවන් වැඩසටහනේ තවත් අදියරක් මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේදී මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් .

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ සංකල්පයක් අනුව පළාතේ දරුවන් යහපත් පුරවැසියෙකු ලෙස බිහි…