22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විවිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය මගින් කාටුන් ශිල්පි නෙවිල් ගේ ග්‍රන්ථ 03 ක් එලි දක්වයි..

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය පරිශ්‍රයේදී විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය මගින් කාටුන් ශිල්පී නෙවිල් ද…

2026 වර්ෂය සඳහා ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත්සංවර්ධනයට රුපියල් බිලියන 13.5 ක මුදලක් වෙන්කර තිබෙනවා.-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය –

2026 වර්ෂය සඳහා ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනයට ඉතිහාසයේ වෙන්කළ වැඩිම මුදල වන රුපියල්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ 6 වැනි සහ 7 වැනි වාරික මහා භාණ්ඩගාරය වෙත ලැබුණු බව මුදල් නියෝජ්‍ය ඇමැති කියයි…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන…

කටුනායක ගුවන්තොටුපොළේදී විදේශීය සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු භාරයට

2026 මැයි 29 සහ 30 යන දිනවල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ග්‍රීන් චැනල් ප්‍රදේශයේදී…

‘Micro-Credentials’ ක්‍රමවේදය ඔස්සේ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට හැකිවෙනවා”-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

‘Micro-Credentials’ ක්‍රමවේදය ඔස්සේ වඩාත් නම්‍යශීලී, වෙනස් වන පරිසරයට ගැළපෙන සහ කුසලතා පදනම් කරගත් ශ්‍රම බලකායක් නිර්මාණය…

පලාලි අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡාවක්

පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ පවතින ජනතාවගේ ඉඩම් ගැටළු ඇතුළු උතුරු පළාතේ ආරක්ෂක අංශ විසින් පරිහරණය…

කටුනායක ගුවන් තොටුපලේදී රුපියල් මිලියන 20,73 ක වටිනාකමකින් යුත් විදේශිය සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු භාරයට

කටුනායක ගුවන් තොටුපලේදී රුපියල් මිලියන 20,73 ක වටිනාකමකින යුත් විදේශියසිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු භාරයට

දශකයක් පමා වූ ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳ අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා…

Continue Reading

දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන  එක්ව…

Continue Reading

මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති අනුරාධපුර බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ…

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz