.ඕස්ට්‍රේලියානු තරුණියක් බලහත්කාරයෙන් ලිංගික අතවරයට ලක්කළ බවට එම තරුණිය විසින් එල්ල කර ඇති චෝදනාවට ශ්‍රී ලංකා…
Category: පුවත්
මිහිමත ත්‍යාගවන්තයකු ලෙස බිහි වූ අවසන් දේව ධූතයෙකු ලෙස සැලකෙන උතුම් නබිනායකතුමාගේ ජන්ම දිනය අදයි
මිහිමත ත්‍යාගවන්තයකු ලෙස බිහි වූ අවසන් දේව ධූතයෙකු ලෙස සැලකෙන උතුම් නබිනායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී…
ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය ඔක්තෝබර් 11,12 සහ 13 තෙදින සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට…
Continue Reading
කොළඹ මහ නගර සභාවේ හිටපු ලාබාලතම පුරපති උවයිස් මොහොමඩ් ඉෆ්ටියාට උපහාර පිදේ..
කොළඹ මහ නගර සභාවේ ඉතිහාසයට නව පර්ච්ඡේදයක් එක් කරමින් ස්වාධීන කණ්ඩායමක් ප්‍රථම වරට ජයග්‍රහණය කරමින් නගර…
තිරසාර වර්ධනය සඳහා එක්සත් වීම: හේලීස් වැවිලි සමාගම පළමු කාබන්-ශූන්‍ය ජාත්‍යන්තර තිරසාර සමුළුව සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප‍්‍රථම…
Continue Reading
කොළඹ ජාතික රෝහලේ හදිසි මරණවලින් තුනෙන් එකක්ම ‘හාට් ඇටෑක්’
කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවිය මඟින් පසුගිය මාස තුන ඇතුළත සිදු කළ මරණ පරීක්ෂණ…
මන්ත්‍රී උද්ධිකට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන CIDයට
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර ඔහුගේ නිවස ඉදිරිපිට දී…
මන්දපෝෂණය මඬින්න ප්‍රංශයෙන් රු. කෝටි 17ක්
ශ්‍රී ලංකාවේ ළමයින් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය…
අතුරුදහන් වූ පොලිස් නිළධාරියාගේ සිරුර හමුවෙයි
වැටලීමක් අතරතුරදී අතුරුදන්වූ පොලිස් නිලධාරියාගේ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි. ඊයේ (14)…
ජනපති රනිල් කියුබා ජනපති හමු වෙයි
‘G77 කණ්ඩායම සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
