ප්‍රභූදේවා ශ්‍රී ලංකාවට

ඉන්දීය රංගන ශිල්පී ප්‍රභුදේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඉදිරියේදී තිරගත වීමට නියමිත “මුසාසි” චිත්‍රපටයේ ගීතයක් රූගත…

කඩ කාමරයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

දොම්පේ පොලිස් වසමේ , ගිරිදර කඩකාමරක් තුල තිබී සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ…

නවලෝකරෝහල සාර්ථකව mini-PCNL සංකීර්ණ වකුගඩු ගල් ඉවත්කිරීමේසැත්කමක්සිදුකරමින්සෞඛ්‍යක්ෂේත්‍රයේ නවමානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික රෝහලක් වන නවලෝක රෝහල් සමූහය රෝහල්ඉතිහාසයේ ප්‍රථම වතාවට mini nephrolithotomy (mini-PCNL) භාවිතයෙන්…

විශ්ව විද්‍යාල අයදුම්පත් භාර ගැනීම අද සිට

2022/ 23 විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අද (14) දින සිට අරඹෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි…

අද සිට දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් සංගමය දෙදිනක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. එම…

විරාත් කෝලි තැබූ වාර්තාව

අද පැවැති තරගයේ දී නොදැවී ලකුණු 122ක් ලබා ගනිමින් එක්දින තරගවල ලකුණු 13,000ක් වේගවත්ව ලබාගත් ක්‍රීඩකයා බවට…

දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

ම්රිය සේවක වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ධාවනාගාර…

“බේරේ බේරාගමු” මෙහෙයුම් ව්‍යාපෘතියක් ඇරඹෙයි

කොළඹ නගරයේ හදවත බඳු බේරේ වැව සහ ඇළ මාර්ග පිරිසිදුකර සංවර්ධනය කිරීමේ “බේරේ බේරාගමු” ව්‍යාපෘතියේ සමාරම්භක…

උෂ්ණත්වය පරාජය කිරීමට සහ පිරිමැසුම්දායී වායු සමීකරණ භාවිත කිරීම සඳහා සැම්සුන් ඉංජිනේරුවන්ගෙන් උපදෙස්

දේශගුණික විපර්යාස මගින් ඉහල යමින් පවතින ගෝලීය උණුසුම හමුවේ, සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි ඉංජිනේරුවරුන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වායු…

Continue Reading

ශ්‍රී ලාංකිකයින් 566කට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා

රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම…