චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමට එල්ලවන…
Continue ReadingCategory: පුවත්
ගුරු වෘත්තීය සමිති නායකයින් පිළිබඳ – ප්‍රවෘත්ති නිවේදනය
· අමාත්‍යාංශය සියලු කටයුතු සිදු කර ඇත්තේ නිත්‍යානුකූලවයි. නුසුදුස්සන් ඇත්නම් පෙන්වන්න · ගුරු මාරුවලදී විවිධාකාරයේ අල්ලස් ඉල්ලූ ගුරු වෘත්තීය…
Continue Reading
ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍රයන්හි සුවිශේෂී දක්ෂතා දක්වන සිසුදරුවන් 1000කට සුභග ශිෂ්‍යත්ව
ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍රයන්ගෙන් සුවිශේෂ දක්ෂතා සහිත පාසල් සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්…
නීති විරෝධී මිනිස් වෙළදාමට විරුද්ධව ගන්නා පියවර ඇමරිකාවේ ඇගයීමට ලක්වේ
නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ලංකාවට හැකියාව ලැබී ඇති බවත්…
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේප්‍රකාශය අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
උතුරු නැගෙනහිරට එල්.ටී.ටී.ඊ. පාලනයක් අවශ්‍ය බව සඳහන් කරමින් විජය කලා මහේෂ්වරන් ඇමතිවරිය පසුගියදා කර තිබෙන පිළිකුල්…
ජාතිවාදයට උඩගෙඩි දෙන විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් උපරිම නීතිමය පියවර ගත යුතුයි – නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර
උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දකුණේ සිංහල ජනතාවටද නැවත වරක් යුද්ධයක් අවශ්‍ය නැති බවත් ජාතිවාදයට උඩගෙඩි ලබාදෙන…
නැගෙනහිර පළාතේ පොලීසියේ 600ක් ඝාතනය කර වසර 28කි
L.T.T.E. සංවිධානය විසින් නැගෙනහිර පළාතේ පොලීසියේ 600ක් ඝාතනය කර වසර 28 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වු සැමරුම්…
බැඳුම්කර මූල්‍ය වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ මූල්‍ය ආයතන මගින් මුදල් ලබාගත් පුද්ගලයින් 118 දෙනෙකුගේ නාම ලේඛනයක් අන්තර්ජාලයේත්, සමාජ මාධ්‍ය හා මුහුණු පොතෙත් මුදාහැර තිබේ.
එහි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ වන මගේ නමද, මගේ නමද ඇතුළත් කර ඇති මෙම ව්‍යාජ කූට නාමලේඛනය…
අමිත් වීරසිංහට බන්ධාගාරය තුළ පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී ඇති වූ මුස්ලිම් විරෝධී කෝලහාල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර රක්ෂිත…
අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කිරිම ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ පිලිඹිබුවකි.
1976 මැයි 05 දින දෙමළ ඊලාම් කොටි ත්‍රස්තවාදින්ගේ ආරම්භය ලෙස වඩුක්කෝඩෛ ප‍්‍රදේශයේ පැවැත්වූ සමුළුව සැළකේ. ඒ…
