ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ම‍හ කොමසාරිස්වරිය සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහ කොමසාරිස් දේවි ගුස්ටිනා ටෝබින්ග් මහත්මිය අද(06දා) දින සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක…

ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනයකිළිනොච්චියේදී සැමරේ….

ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක්කිළිනොච්චිය මහ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පසුගියදා (04) පැවැත්විණ.නාගරික සංවර්ධන…

මූල්‍ය අරමුදලෙන් ලැබුණෙ ගොඩ එන්න
කඹයක්. ගොඩ ඇවිත් රට හදන එක අපේ වැඩක්

ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදීඅවධාරණය කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යනු වතුරේ ගිලෙන්නට යනමිනිසෙකුට…

දේශපාලන ලෝකය උණුසුම් කල ප්‍රවෘත්ති

අගමැති උමා ඔයේ පතුලට…ඉකුත් සතියේ උමාඔය නිරීක්ෂණ චාරිකාවකට අග්‍රමාත්‍යවරයා සහභාගි වූයේය. අග්‍රාමාත්‍යවරයාට උමගේ පතුලටම ගමන් කිරීමට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇතිදැයි සොයා බැලීමට පත්කළ කමිටුව මගින් නිකුත්කළ වාර්තාවෙන් කිසිඳු මාධ්‍යවේදියකුට හෝ මාධ්‍ය ආයතනයකට දඬුවම් කිරීමට නිර්දේශ කර නැහැ…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇතිදැයි සොයා බැලීමට පත්කළ කමිටුව මගින් නිකුත්කළ වාර්තාවෙන් කිසිඳු මාධ්‍යෙව්දියකුට හෝ මාධ්‍ය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ධනාත්මක ආර්ථික වාසි ලැබෙන බව රවී කියයි..

බොහෝ දුරට දූෂණය, අවපාලනය හා තාක්ෂණික අසමත්කම් හේතුවෙන් කාර්ය ඵලය පහත වැටී ඇති රාජ්‍ය ආයතන වානිජකරණය කිරීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතු බව පෙන්වා දුන් ඔහු, එම ආයතන තවදුරටත් රටට බරක් වීමට ඉඩ නොතබාඒවායේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කළයුතු බව ද පැවසීය.

Continue Reading

නව පුෂ්පරාග මැණිකක් රත්නපුරෙන් සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත්වෙයි

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…

Continue Reading

හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම සිය
යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම (TTE PLC) මෑත මාස කිහිපයතුළ ප‍්‍රධාන ගෝලීය සම්මාන දෙකක්…

Continue Reading

ජාතික ජල ශාස්ත්‍රීය පනත සකස් කිරීමට රට වෙනුවෙන් කැපවන්න රටට ද්‍රෝහී නොවන්න..

ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත වර්තමානයට ගැලපෙන අයුරින් සකස් කිරීම සහඒ සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව තවත්…

අභිනවයෙන් ඉදිවූ නාවලකන්ද බුද්ධ මන්දිරය විවෘත කිරීම සහ පිළිම වහන්සේ තැන්පත් කිරීමේ උතුම් පිංකම

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 849-D ග්‍රාම සේවා වසමේ බොදු බැතිමතුන්ගේ ආධ්‍යාත්මික හා සමාජීය දියුණුව සඳහා…

Continue Reading