එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව,…
Category: පුවත්
බ්‍රිතාන්‍යයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට වසර 109කට පසු ජනපති සමාව
මීට වසර 109කට පෙර මෙරට සිටී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ…
වාහන ආනයන සීමා ඔක්තොම්බර් මස 01 වෙනදා සිට ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය .. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි… .
වාහන ආනයන සීමා ඔක්තොම්බර් මස 01 වෙනිදා සිට පියවර 03 ක් යටතේ ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය…
රනිල්ට ගම් මට්ටමින් හිතුවාටත් වඩා සහයෝගයක් ලැබෙමින් පවතිනවා
සිතුවාටත් වඩා විශාල සහයෝගයක් ග්‍රාමීය මට්ටමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
බංගලාදේශ නව රජයෙන් ඉස්ලාම් නැමදුම් අතරතුර හින්දු ආගමික පූජා තහනම්…
බංග්ලාදේශයේ සියලු ප්‍රදේශවල හින්දු ජාතිකයන්ගේ දුර්ගා පූජා, ආගමික ගීතිකා සහ සියලු හින්දු ආගමික කටයුතු ඉස්ලාම් දේවස්ථානවල…
තායිලන්තය – ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයනය පුළුල් කෙරේ…
තායිලන්තයේ අයෝත්යාහි (Ayuthya )හි මහා (Chulalongkorn) චූලලෝන්කෝර්න් රාජ විද්‍යාල විශ්ව විද්‍යාලයේ (MCU) ජ්‍යෙෂ්ඨ බෞද්ධ දූත පිරිසක්…
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා
මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත්…
පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව කතා කරන සමහරු තමන්ගේ දරුවෝ යවන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට
පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ බව පවසමින් ඇතැම් දේශපාලඥයින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ…
මං පරාක්‍රමබාහු රජතුමා වගේ.. ඡන්දය දී මාව ජනාධිපති කරන්න…
රට පාලනය කරපු පරාක්‍රමබාහු රජතුමාගේ කශේරුකාව තමන්ට තිබෙන බව ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව වැලිකන්ද…
දේශපාලන භූමියේ තොරතුරු අනුව සජිත් ප්‍රේමදාස මහතා තුන්වැනි ස්ථානයට ඇවිත් තියෙනවා…
• විපක්ෂ නායක භූමිකාව සාර්ථකව නොකරපු සජිත් විපක්ෂයේම තරඟකරුවෙක් නිර්මාණය කර ගත්තා..• ජනාධිපතිතුමා කෘෂිකර්ම නවීකරණ ව්‍යාපාරය…
