ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
Category: පුවත්
මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඩොලර් මිලියන 150ක මූල්‍ය ආධාර ලබා ගැනීම
මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය…
සිංහල හා දමිළ භාෂා ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින්භාවිත කළ හැකි Ask QX, hybrid GenAI වේදිකාව දියත් කරයි
ලොව ප‍්‍රමුඛතම Artificial General Intelligence (AGI) සමාගමක් වන QX Lab AI ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාද පෙරදිග…
Continue Reading
#ProudSriLankanසමඟින් TikTok ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සැමරීමට එක් වෙයි
වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම…
Continue Reading
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය
( Mohamed Nazar ) ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දෙවන වරටත් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය අද ෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩා…
Continue Reading
සම්පත් බැංකුව අඛණ්ඩව 13 වැනි වරටත් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියට අනුග්‍රාහකත්වය දක්වයි
අඛණ්ඩව 13 වන වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රාහකත්ව දායකත්වය යටතේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම්…
හැලඹගස් වැව ජනතාව 76 වෙනි ජාතික නිදහස් උළෙල සමරයි..
අද දින හැලඹගස් වැව ගම්මානයේ ජනතාව 76 වෙනි ජාතික නිදහස් උළෙල හැලඹගස් වැව ගම්මානයේ ප්‍රජා ශාලාවේදී…
අග්‍රාමත්‍යතුමාගේ නිදහස් දින පණිවිඩය
පෙර මුතුන් මිත්තෝ අප අභිමානවත් ඉතිහාසය නිර්මාණය කළෝය. ඔවුන්ගේ දරු මුනුපුරන් වූ අප එය අර්ථවත්ව මතු…
තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස දිවයිනට
තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින්, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයචායි යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස අද…
Continue Reading
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීමට අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීමට අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වෙනදා වන විට ආරම්භ…
