දේශ­පා­ලන පක්ෂ­යක සිටි­නවා නම් පක්ෂයේ මත­යට ගරු කළ යුතුයි – පාර්ලි­මේන්තු මන්ත්‍රී මයන්ත දිසා­නා­යක

සමගි ජන සන්ධාන රජ­ය­කින් දූෂණ විරෝධි වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කරන බව පාර්ලි­මේන්තු මන්ත්‍රී මයන්ත දිසා­නා­යක මහතා පව­සයි.…

Continue Reading

සර්වජන උපාය මාර්ගික සැලැස්මේ දෙවන කෙටුම්පත පිළිගැන්වීමේ අවස්ථාව.

මෙවර ජනාධිපතිවරණය සඳහා“තරුව“‘ ලකුණෙන් ඉදිරිපත් වන සර්වජන බල ජනාධිපති අපේක්ෂක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා අද(25)…

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ඉටු කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොවදැනට ක්‍රියාත්මක වැඩසටහන් බව ඇමැති සියඹලාපිටිය කියයි

ආණ්ඩුව ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොව දැනට රට තුළ ක්‍රියාත්මකව…

සංචාරක ක්ශේත්‍රයේ සේවා සපයන ප්‍රධාන සංගම් රැසක් ජාතික ජන බලවේගය හමුවෙයි

ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් හා සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් නියෝජනය කරනු ලබන…

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ මනාපය සංශෝධන ගැටලුව නිරාකරණය කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කරයි.. ඇමැති ෂෙහාන් සේමසිංහ

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා…

පලස්තීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සමුගැනීමේ හමුවකට එක් වෙයි …

පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් (Zuhair M. H. Zaid) 2024.08. 22) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…

අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ත්‍රෛපාර්ශවික ගිවිසුමට එළඹිලා සේවකයන් මෙන්ම ව්‍යාපාරත් රැක ගැනීමට හැකි වුණා – ලංකා සේව්‍ය සම්මේලනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ කණිෂ්ක වීරසිංහ මහතා

ත්‍රෛපාර්ශවික එකගතාවයට අපිට එන්න බැරි වුනානම් විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ හැකියාවක් තිබ්බා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප්…

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අස්ගිරි මහා විහාර සහ මල්වතු මහා විහාර නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගනී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (2024.08.18) අස්ගිරි මහා විහාරයේදී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර…

British Council ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදක්වයි

උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු අවම කිරීමට සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීමට නිර්දේශ රැසක් ඉදිරිපත් කෙරේ.…

Continue Reading

TikTok ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ හැකියාවන්ට අවස්ථාව ලබා දෙමින් වඩා හොඳ හෙට දවසක් උදා කරයි

එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය.…

Continue Reading